දරු ඵල ලබන හැටි
මම සතිඅන්ත පුවත් පතක දුටු වෙළෙඳ දැන්වීමක කොටසක තමයි මේදේ කියල දීල තිබුණෙ.. බොහොම අමාරුවෙන් හිනාව නවත්තගන්න හැදුවත් ඒක හරි ගියෙත් නැහැ.. මට පුදුමෙ මේ මිනිස්සු මේව පත්තරවලත් දාන එකනෙ..
ඔන්න එහෙනම් එම කොටස හැමෝටම බලාගන්න මෙතන පල කරන්නම්..
මුලින්ම තිබුණ මෙන්න මෙහෙම..
හැර ගිය පෙම්වතිය පෙම්වතා, බිරිඳ සැමියා දෙපා මුලට ගෙන්වා ගන්න... ඔන්න ඔය විදියට.. හැබැයි අන්තිමට තමයි බළල මල්ලෙන් එළියට පැනල තිබුණෙ..
"දරු ඵල ලබා ගැනීම සඳහා රහසිගතව මා හමුවන්න" :P උප්පැන්නෙට දාන්න කපු මහත්තයගෙ නමත් අහගෙන තමයි එන්න වෙන්නෙ...




4 අදහස්:
අපේ සමහර ගෑණු මේ වගෙ ගැට වලට පට ගාල අහු වෙනව. ඊට පස්සෙ පොඩි එකාගෙ තාත්තා හොයලා දෙන්න වෙන්නෙ දෙය්යන්ටම තමා....
කතාව ඇත්‍ත
ammata udu!!!
Ohh God Rajith this rules! where do you get these kind of ideas?
mamanam hitannae meka thama cool ma post eka mang dakal thiyena!
sorry wenna ona meya mehema sinhala english mix karala type karanawat but oyage aluth trend eka mekalu ne?
ahhh its alright
but good thinkin bro bcz theze kind of posts might open the foolish eyes of our men ne?
Post a Comment