සිංහළකම
දැන් කාලෙ සිංහළකම ගැන නැඟී සිටින උදවිය ඉතාම අල්පයි - ඒ තත්වය යටතේ "අසිපත" වියුණේ අද පළවුණු ලිපි සැමට ආදර්ශයක් ලෙසින් මම දකිනවා෴ මෙන්න මේකට තමයි නියම සිංහළකම කියන්නෙ෴ සැමදාමත් තමන් වෙනුවෙන්, අපි වෙනුවෙන්, නැඟී සිටින්න අසිපත ලියන ඔබට (කවුරුන්‍දැයි මම නොදනිමි) ශක්තිය ධෛර්‍යය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා! දිගටම ඔබේ ලිපි කියවන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා.
කැටි මැරතන්



Nilaksha said...
රජිත්, අසිපත අගයකිරීම පිළිබඳව ගොඩක් සතුටුයි. මම මේ දවස් වල සිංහල ජාතිකවාදය ගැන මතවාදීමය අදහස් දරන පිරිසක් බ්ලොග් ලිවීමට උනන්දු කරවමිනුයි ඉන්නේ. ලඟදීම ඒවත් කියවන්න ලැබෙයි.
May 3, 2008 7:08 PM