Friday, May 2, 2008

ස්ක්රයිබ්ෆයර් භාවිතය

අද මට මල්ලි කියපු නිසාම හිතුණ ස්ක්රයිබ්ෆයර් භාවිතයෙන් වියුණු සටහනක් ලියල අත්හදා බලන්න.. ඔන්න ඒ නිසාම වැඩේ හරියනවද, කොහොමද කියල බලන්න එහෙම මේ සටහන එකතු කරනව...
පහසුවෙන්ම පින්තූරයක් එක් කරන්නත් පුළුවන්..



ඒ වගේම යූ-ටියුබ් වීඩියෝ එකක්...





තවත් පහසුකමක් තමයි, පහසුවෙන්ම සැකසීම් (edits) කරන්නත් පුළුවන් වීම... පරණ සටහනකට වුණත්

0 අදහස්: