බට් එකට කික් කරන්න
වේදනාවෙන් ලියමි,
ඔව, මම අද රයිට් කරන්න යන්නෙ වෙනදට වැඩිය චේන්ජ් එකක් තියෙන පෝස්ට් එකක්. මේ අයිඩියා එක මගේ බ්‍රේන් එකට ආවෙ මේ ළඟඳි වෙච්ච පොඩි කේස් එකක් නිසා. මගේ යූෂුවල් ස්ටයිල් එකට වැඩිය ලිට්ල් ලිට්ල් ඩිෆරන්සස් තිබුණට වොරි වෙන්න එපා. ඊළඟ පෝස්ට් එකේ ඉඳල ආයිත් රිවර්ට් වෙන්න තමයි මගේ ප්ලෑන් එක.
ආ ඉස්සෙල්ලම්, දන්නවද මොකද්ද මේ ලැන්ග්වේජ් එක කියල?
ඇයි නැත්තෙ අර ලංකාව කියන සවුත් ඒෂියන් කන්ට්‍රි එකේ ලැන්ග්වේජ් එකනෙ.. එහේ ඉන්න අය හුඟක් වෙලාවට ස්පීක් කරන්නෙ මෙහෙම තමයිලු.
ඉතින් මගෙ ක්වෙස්ෂන් එකට අන්ස්වර් කළේ නැහැනෙ? මොකද්ද ඒකෙ නේම් එක?
හූ නෝස්? දැන් හැබැයි ඒ කන්ට්‍රි එකේ අය ඉන්ටනෙට් එකේ සම් පාට්ස් ට්‍රාන්ස්ලේට් කරන්න යන්නෙ මෙහෙමලු.
වයි මෙයා? ඒගොල්ලන්ට ව'ඩ්ස් නැද්ද ඒ ලැන්ග්වේජ් එකේ?
නෝ නෝ, ඒගොල්ලන්ට තියෙනවලු. ඒත් ඒව ටූ ඩිෆිකල්ට්ලු නෙ.. මෙමරි එකට ඇඩ් කර ගන්න. ඉන්ග්ලිෂ් වර්ඩ් එකම තිබුණම වෙරු වෙරි ඊසිලු.
ඒත් ඉතින් එතකොට හාෆ් හාෆ් නෙ?
යස්, දැන් තමයි ඔයාට ක්ලික් වුණේ. එහෙම රයිටින් ස්පීකින් තිබුණම ඒගොල්ලොන්ට හරි ජොලිලු.
දෙන්, ඒගොලොන්ගෙ කන්ට්‍රි එකේ අනිත් පීපල්ල?
අපෝ නෑ ඒගොල්ලො ඕව මයින්ඩ් කරන එකක් නැහැ.. ඒගොල්ලොන්ගෙ මෝස්ට් දෙනා අර හෙඩ් ටෙලිවිෂන් එකේ යන ගෝල්ඩ් අවර්ස් ටෙලිඩ්‍රාමාස් බලනවනෙ... අනික හාෆ් හාෆ් ලැන්ග්වේජ් වලින් ස්පීක් කරන, එෆ් එම් චැනල්ස් වල අනවුන්සර්ස්ල එහෙම හරියට එහේ පොපියුලර්නෙ!
ෂා ටොප් නෙ! ඒත් ඉතින් තාම ඔය ලැන්ග්වේජ් එකේ නේම් එක කිව්වෙ නෑනෙ?
මොන නේම්ද හලෝ... මේක මම ෆස්ට්ඔෆ්ඕල් කිව්ව වගේ මික්ස් ලැන්ග්වේජ් එකක්නේ!
මට නම් බාගේ කෑලි නැත. බස, රැස, දෙස තුනම එසේම වන තරමට මගේ සතුටද වැඩිවේ. දෙස බෙදුමට විරුද්ධ නම්, ඇයි බස බෙදුමට විරුද්ධව හඬක් නොනඟන්නේ? තම රැස(ජාතිය) නොකවලම් නම් ඇයි - බස කවලම් කරගන්නේ?
තමන්ම, බසටම බලපාන පරිවර්තන කවලම් කොට ගෙන, සිංහළ හා ඉංග්‍රීසි අතර තිබෙන වෙනස නමුවක් අගට "එක" හා ක්‍රියාවක් අගට "කර" යන්න යෙදීම පමණක් යැයි කියමින් සිනා සෙන්නේ ඇයි?
මිතුරනි, වෙරෙන් ලියන්නක් නොවේ. වැරැද්දක් සිදුවෙද්දී (මා දකින ආකාරයට) පෙන්වා දීම යුතුකමකි. නැණසින් බලන්න! තතු ඇති පරිදි වටහා ගන්න!

"හිස් මොළ තියෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගහලද සිහළුන්නේ"දිගටම මේ පිළිවෙත රැගෙන ගියොත්, එය ගසෙන් වැටී, ගොනාද ඇන සිටින සිංහළයාගේ අං පහරින් තුවාල වී ඇති පක්ෂාත් භාගයට පයින් ගැසීමක් වනු ඇත.නොඑසේ නම් බට් එකට කික් කිරීමක් වනු ඇත! ඔබ ක්‍රොස්-බ්‍රීඩ් නොවන බව පෙන්වන්න

3 අදහස්:
එක වචනයක්....
හීනමානය නිසා නිවට වීම
සමාවෙන්න, වචන 4 කි.
හැමෝටම හොඳ පාඩමක්! ඉතා හොඳ ලිපියක්!
simply the best
Post a Comment