Sunday, May 4, 2008

අලුත් තැනකට... rajith.org

අද උදේ පාන්දරම "rajith.org" ඩොමේන් එක ගත්තා...

ගූගල් චෙක්අවුට් වලින් ගත්තු නිසා හරිම ලේසියෙන් කළමනාකරණය කරගන්නත් පුළුවන් ... පැය බාගයක් ඇතුළත ඔක්කොම ටික හරියට හදා ගෙන, ගූගල් ඇප්ස් පිහිටුවා ගෙන, විද්‍යුත් තැපෑලත් හදාගත්ත... දැන් ඉතින් මට rajith at rajith dot org ලිපිනයට ලියුම් එවන්නත් පුළුවන් :D

2 අදහස්:

Suchith Abeyewickreme May 6, 2008 9:21 PM  

malaya!

great to read your blog! best wishes from Thailand...decided to stay here for one year more.. so try to come again...and next time will have more vegetarian food options for you :)

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට