Sunday, October 5, 2008

සිරි ලක් වැනුම්

කලෙකින් වියුණු සටහනක් නො තැබීමේ අඩුවත් මැකීමට, ම විසින් රසැයුණු පැදි පෙළක්෴


සසිරිඅසිරිඉසුරුසපිරිමෙ බිමම බිමසිරිලකයි
සුරනවිමනසදිසිලකලරුසිරුදෙරණසිරිලකයි
සිරිනිනො මඳදියතපතළලොවටපහනසිරිලකයි
පවතුමෙ කපවැජඹවැජඹමෙ ලොවමැණිකසිරිලකයි


කළු ද, කැළණි, වලවේ මහවැලි සේලයඉණ වට යි
සිරිපද පියුමැති සමනොල බැඳි නිල් කෙස්මුදුනට යි
සුදු වැලි විසිරුණු වෙරළ'ස ඉසි ගෝමරසිහි කරයි
ලොව රුසිරු ම අඟනන'තුර සුදිලි තරුවලක'ඟන යි


ජය සිරි මා බෝ පත් ලෙලෙනාහඬහදරාවයයි
දළ දා හිමිගේ සුදු බුදු රැස්ලක්දිවඅනුහසයි
දෙව්රම් රන්මැලි ඈ සුවිසල්සෑඅපඋරුමයයි
නැවත නැවත උපදිමි මම මව්බිමමගෙසිරි ලකයි

0 අදහස්:

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට