Wednesday, February 4, 2009

පෙම්බර ලක් මව අද දින නිදහස් සුවයෙන් නැළවෙන්නී෴

නිදහසේ අබිමනින්, දැයක් සැනහෙන මොහොත යි මේ෴ අකුරු සතරේ සීමා බිඳිමින්, ගතට නිදහස දැනුණු සමයයි මේ෴ හිස ඔසවා "නිදහස නිදහස" යි, උසුරුවන්නට හැකි වූ දින යි මේ෴ උස් නිදහස පිණිස කැපවූවනට පන්හිඳෙන් පිදෙන මල් මිට යි මේ෴

සිහදදලෙළෙන නිලඹර දැකුමත් සුවදේ
සිහදදපෙළින් පෙළ හැම නිවසක ලෙළදේ
සිහනදනඟා සතුරන් බල බිඳිනිබඳේ
සිහඑඩිසපිරි සුරු රණ විරුවන් සැරදේ


0 අදහස්:

෴ඇතැම් හිමිකම් ඇවිරිණි෴

෴‍යන එන අය෴

෴කියැවූවන්෴

෴විදුලි තැපැල් සේවය෴

ඔබේ විදුලි ලිපිනය ඇතුළු කරන්න:

FeedBurner

මඟිනි෴

  © පියකරු වියමන් සඳහා සහාය Blogger templates විසිනි. සියලුම හිමිකම් Ourblogtemplates.com සතුයි.

නැවතත් මුදුනට